මතක සංචිතය සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම් සහ දෘෂ්ටි කෝණයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ වසර 70ක නිදහස පිළිබඳ හෙළිදරව් කරයි. සෑම කතාවක්ම ඊටම සුවිශේෂී වූ වස්තුවක් වටා ගෙතෙන අතර, මෙහි එන පුද්ගලික මතකයන් ශ්‍රී ලංකාවේ දේශපාලනික, ආර්ථික සහ සමාජීය වශයෙන් වැඳගත්කමක් උසුලන සිද්ධීන් සමඟ සම්බන්ධතාවක් පවතී.